About Us

මම මේ කියන්න යන දේ හරියට කියවල බලල තෙරුම් ගන්න අයගේ අනාගතේ සෑහෙන්න වෙනස් වෙයි. මොකද කාලෙකට කලින් මේ වගෙ වෙබ් සයිට් එකක් දැකල මම ගත්තු තීරනේ හින්ද තමයි අද වෙනකොට මගෙ ජීවිතේ මේ තත්වෙ තියෙන්නෙ. මමත් එදා ඒක ගනන් ගන්නෙ නැතුව ඔව්වා බොරු කතා කියල හිතාගන හිටියනම් ඒක තමයි මම ජීවිතේ කරපු ලොකුම මෝඩකම කියල හිතනව. 

කාටහරි හිතුනොත් මෙක පිරමීඩ වැඩක් ඒ වගේම සල්ලි ගසකන්න හදන වැඩක් කියල මුලින් වෙබ් සයිට් එකේ තියන පෝස්ට් ටික කියවල ඉන්න. ඒ වගේම අපේ Facebook Group එකට අවිත් බලන්න මොකක්ද මේ කියන්නේ කියල. කවුරු හරි කියනවනම් මේකෙන් සල්ලි හොයන්න බෑ කියල ඒක එයාට ඔප්පුකරන්න පුලුවන්නම් මම ඒ වෙලාවෙම එයාට 500$ (රුපියල් 75000) දෙනව. මොකද මේකෙන් 8 වසර පාස් කෙනෙකුට උනත් සල්ලි හොයන්න පුලුවන්. සල්ලි හොයන්න පුලුවන් උනාට මේකෙන් දියුනු වෙන්න ඔනානම් එයාට තියෙන්න ඕනා සුදුසුකම් ටිකක් තියනව.

1.ඔයාට ඉවසීම හොදට පුරුදුකරගන්න වෙනවා.

2.ඔයාලගෙ හිතේ සල්ලි වලට තන්හාව තියනවනම් ඒක නැතිකරගන්න වෙනවා.

3.ඔයාලගෙ මනස සැහැල්ලුව නිදහස්ව තියාගන්න වෙනව.

මොකද මේ ටික හරියට හදාගත්තු නැති කෙනෙක් ඉන්නවනම් මේකෙන් එයා දවස් 2 නැත්තන් 3 සල්ලි හොයයි. ඊට පස්සේ තන්හාවට ගිහින් එක දවසින් ලක්ශපතියෙක් වෙන්න ගිහින් අර හොයාගත්තු ටිකත් නැති කරගන්නව. මේක කරනකොට ඔයාලටම හොදට තේරෙයි ඒ ටික.

ඔයාල ජොබ් එකක් කරනවනම් පොඩ්ඩක් හිතල බලන්න මුලු දවසම මහන්සි වෙලා දවසට ඔයාට කීයක් හම්බ වෙනනවද කියලා. සාමාන්යයෙන් දවසට රුපියල් 1500 හොයන කෙනා ඒ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද. කී දෙනෙකුගෙන් ඒකට බැනුම් අහනවද. ඒ හින්ද මේක කරල තන්හාවට යන්න කලින් හිතන්න ඔයාට මුලින් දවසට 10$ හොයගත්තත් ඇති. ඒක හොයාගන්න ඔයාට පැයක්වත් යන එකක් නෑ සමහරවිට. ඒක හින්ද තන්හාවට යන්න එපා මුල ඉදලා. ඔයාලගෙ Balance එක ටික ටික වැඩි කරගන්න යනන. එතකොට පැයක් ඇතුලත 100$ හොයන එකත් සුලු වැඩක් ඔයාට. ඔයා දැනටමත් ජොබ් එකක් කරන කෙනෙක් නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ මෙකට. මොකද ඔයාට දවසට පැයක් වෙන්කරන්න පුලුවන් නම් ඒ හොදටම ඇති මේකෙන් අමතර ගානක් හොයාගන්න.

ඔයාල බලයි දැන් මෙකට අපි සල්ලි දාන්න ඔනද කියල. සාමාන්‍යයෙන් මේකට 10$ දාල පටන් ගන්න පුලුවන්. එත් මන් දන්නව අපේ ගොඩක් දෙනෙකුට එහෙම දාලවත් පටන් ගන්න පුලුවන් කමක් නෑ. ඒ හින්ද දාන්න සල්ලි නෑ කියල මේ අවස්ථාව මගෑරගන්න එපා මම ඔයාලට මේකෙම කියල දීල තියනව කිසිම මුදලක් තැන්පත් කරන්නේ නැතුව 100$ වෙනකන් හොයගන්න විදිහක්. ඔයාල ඒ විදිහට සල්ලි හොයගන දිගටම මේක කරගන යන්න. ලන්කවේ කොල්ලෙක් කෙල්ලෙක් මේ වැඩේ හරියට අල්ලගන ගොඩ යනවනම් මට ඒ ඇති. ඔයාල මෙකෙන් සල්ලි හොයල ජීවිතේ ගොඩ දාගත්තම පුලුවන්නම් කමෙන්ට් එකක් දාන්න Facebook Group එකේ හරි. පුලුවන්නම් ඔයාල දන්න අනාගතේ ගොඩ යන්න උනන්දුව උත්සාහය තියන යාලුවන්ට කියල දෙන්න මේ ගැන. එතකොට මට වගේ ඔයාලටත් සතු‍ටු වෙන්න පුලුවන් කීදෙනෙක් ගොඩ ගියාද මම හින්ද කියලා.

ඔයාලට එන ඕනම ප්‍රශ්නයක් අපේ Facebook Group එකට පොස්ට් එකක් දාල හරි මගෙ Facebook Profile එකට මැසේජ් එකක් දාල හරි අහන්න මම හරි මෙකෙන් ගොඩ ගිය හරි ඔන කෙනෙක් උදවු කරනව ඕන වෙලවක. පහල ලින්ක් එක ක්ලික් කරල එකතු වෙන්න. එහෙනම් ඔයාල ඔක්කොටම සාර්ථක අනාගතයක් ප්‍රාර්තනා කරනවා. ජය වේවා!!! 

අපේ Facebook Group එක - Binary Option Lanka   IQ-Ayrex   Facebook Group
මගේ Facebook Profile එක - Binary Option Lanka