Ayrex, Skrill, Neteller ගිණුම් Sri Lanka National ID Card එකෙන් Verify කරගන්නේ කොහොමද?

Posted on Posted in Ayrex

ලන්කාවේ ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි AyrexSkrillNeteller ගිණුම්Verify කරගන්න අවශ්‍ය Driving Licence එක හරි Passport එක හරි නැති එක. අද මම කියල දෙන්නම් ඒ මොකුත් නැතුව ඔයාලගේ මේ ඔක්කොම Sri Lanka National ID Card එකෙන් Verify කරගන්න හැටි.

මුලින් ඔයාලට කියන්න ඕනා Ayrex, Skrill, Neteller කියන Verify  කරගත්තු Account එකයි එක්කෙනෙකුට හදන්න පුලුවන්, ඒ හින්දා ඔයාල හදපු ඒ Account වලට ඔයාලගෙ National ID Card එකේ තියන විදිහටම විස්තර දීලා තියෙන්න ඔනා National ID Card එකෙන් ඒ Account Verify කරගන්න නම්,

ඔයාල දැනට හදල තියන Account National ID Card එකේ විදිහට හරියට හදල නැත්තන් පහල මම දාල තියන පෝස්ට් වලට ගිහින් ඒ විදිහට හරියට Account එක හදාගන ඉන්න. මතක ඇතුව අලුත් E-mail එකක් දෙන්න පරන Account එක හදපු එකෙන් ආපහු හදන්න බෑ. කලින් Account Verify කරල නැති හින්ද ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..

1.Free Ayrex ගිණුමක් සාදාගන්නේ කොහොමද?

 
 
 
 

ඔයාල හරියට Account එක හදාගන ඉවරනම් ඊලගට National ID Card එකෙන් Account එක Verify කරගන්න මෙහෙම කරන්න,

 

1. මුලින්ම ඔයාලගෙ National ID Card එකේ දෙපැත්ත හොදට පැහැදිලිව පේන්න Scan කරගන්න, Photo එකක් ගන්නවනම් හොද පැහැදිලිව ගන්න මතක තියාගන්න.

 

2. ඊලගට ඔයාල හරියට හදාගත්තු Account එකට අදාල E-mail එකේ පහල තියන විදිහට Type කරන්න.

 
 
 

To – 

 

Subject – For Verify My  Account Using National ID Card

 
 
 

Dear Madam/Sir,

 

I haven’t Driving licence or Passport, I have only Sri Lankan Government issued National ID Card only. I attached a copy of both side my National ID Card in this mail and i translated details in English below. please be kind to verify my account..

 
 

National Id Card Number :- 

 

Full Name :- 

 

Date Of Birth :-

 

Age :- 

 

Address :- 

 
 

Thank You,

(your name)

 
 
 

මේ විදිහට Mail  එකේ Type කරල අදාල විස්තර හරියට English වලින් පුරවල ඔයලට Verify කරන්න ඔන Account එකට අදාල Company එකට Mail කරන්න,

 
 

Ayrex එකට නම්         – support@ayrex.com

 
 

Skrill එකට නම්         – help@skrill.com  

 
 

Neteller එකට නම්     – help@neteller.com

 
 
 

මතක ඇතුව ඔයාලගේ National Id Card එකේ දෙපැත්තෙ පැහැදිලි Photo එකක් E-mail එකට Attach කරල යවන්න,

 
 

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Ayrex Lanka Facebook Group එකත් එක්ක එකතු වෙන්න…  

https://www.facebook.com/groups/1424844124252101/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *