IQ Option PC Software එක හදුනාගනිමු…

Posted on Leave a commentPosted in IQ Option

IQ Option Account එකක් හදාගත්තු අය දන්නව ඇති දැන් අපිට ලේසියෙන්ම Trade කරන්න IQ Option එකෙන් අපිට Software එකක් දීල තියනව කියල. අද මම කියල දෙන්නම් අලුත් අයට මේ Software එකේ […]

IQ Option, Skrill, Neteller ගිණුම් Sri Lanka National ID Card එකෙන් Verify කරගන්නේ කොහොමද?

Posted on Leave a commentPosted in IQ Option

ලන්කාවේ ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි IQ Option, Skrill, Neteller ගිණුම්Verify කරගන්න අවශ්‍ය Driving Licence එක හරි Passport එක හරි නැති එක. අද මම කියල දෙන්නම් ඒ මොකුත් නැතුව ඔයාලගේ මේ ඔක්කොම Sri Lanka National […]

Free IQ Option ගිණුමක් සාදාගන්නේ කොහොමද?

Posted on Leave a commentPosted in IQ Option

මුලින්ම ඔයලා දැනුවත් වෙන්න ඔන IQ Option  එකේ Account එකක් හදද්දි ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න. මොකද එක්කෙනෙකුට හදන්න පුලුවන් එක Account  එකයි. අනික ඇත්තම විස්තර දුන්නෙ නැත්තන් ඔයාල හොයපු සල්ලි Withdraw කරද්දිත් […]

හොද Binary Option Broker කෙනෙක් හොයගන්නෙ කොහොමද?

Posted on Leave a commentPosted in IQ Option

අපි යම්කිසි මුදලක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවනම් අපි සැලකිලිමත්  වෙන්න ඕන ප්‍රධාන කරුණු දෙකක් තියනව.. 1. අපි ආයෝජනය කරන මුදලේ සුරක්ශිතභාවය. 2. අපි කරන ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය හා ප්‍රතිලාභ ලබාගැනීමට […]

Binary Option වලින් මාසෙකට කොච්චර මුදලක් හොයන්න පුලුවන්ද?

Posted on Leave a commentPosted in IQ Option

Binary Option වලින් මාසෙකට හොයන්න පුලුවන් ගාන පිළිබදව කිසිම සීමා කිරිමක් නෑ.. ඒ කියන්නෙ අපේ උනන්දුවයි දැනුමයි අනූව අසීමිතව මුදල් හොයන්න පුලුවන්… අපි 10$ මුලින් යොදවල පටන් ගන්නවනම් අපි 80% නිවැරදිව […]

What Is Binary Option? බයිනරි ඔප්ෂන් යනු?

Posted on Leave a commentPosted in IQ Option

බයිනරි ඔප්ෂන් කියන එකේ මූලික තෙරුම බැලුවොත් ඔයලා දන්නව Binary Option = ද්විමය විකල්පයන්.. මම ඔයාලට තව සරල කරල කියන්නම්.. මේකෙදි වෙන්නෙ අපිට අවස්ථාව තියනව අන්තර්ජාතික වෙළදපොලේ සිද්දවෙන යම්කිසි වෙනස්වීමකින් […]