Free Ayrex ගිණුමක් සාදා 100$ දක්වා මුදල් දිනගන්නේ කොහොමද?

Posted on Posted in Ayrex

මුලින්ම ඔයලා දැනුවත් වෙන්න ඔන Ayrex  එකේ Account එකක් හදද්දි ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න. මොකද එක්කෙනෙකුට හදන්න පුලුවන් එක Account  එකයි. අනික ඇත්තම විස්තර දුන්නෙ නැත්තන් ඔයාල හොයපු සල්ලි Withdraw කරද්දිත් ගැටලු මතුවෙන්න පුලුවන්..

1. මුලින්ම ඔයාල පහල තියන රූපය Click කරල Ayrex website එකට යන්න. ගිහින් Create Free Account කියන එක Click කරන්න.

 මෙතනින් Ayrex Real ගිණුමක් සාදාගන්න….

2. ඊට පස්සෙ ඔයාගෙ ඇත්ත නමයි පාවිච්චි කරන E-mail එකයි දාලා විස්තර පුරවන්න, ඔයල මුස්ලිම් නෙමේනම් මම රතු කතිරයක් දාල තියන එකට ටික් එකක් දාන්න එපා ඒකට මොකුත් කරන්නෙ නැතුව එහෙමම තියන්න, ඊට පස්සෙ Open Account කියන එක Click කරන්න.

ඊට පස්සේ මතක ඇතුව ඔයාලා දීපු E-mail එකට ගිහින් ඒක Verify කරගන්න, ඒ Mail එකේම තමයි ඔයාලට ඊලගට Log වෙද්දි දෙන්න ඕන Password එක තියෙන්නේ, කැමතිනම් ඒ වෙලාවෙම ඔයාලගේ Account Setting වල තියන Security Setting වලට ගිහින් මතක හිටින Password එකකට වෙනස් කරගන්න, ඒ වගේම සල්ලි Withdraw කරද්දි දෙන්න ඕන ඉලක්කම් හතරක Pin Code එකත් ඒ Mail එකේමයි තියෙන්නේ, ඒකත් ඔයාලට හොදටම මතක ඉලක්කම් හතරක් දීලා වෙනස් කරගන්න.

 

3. ඊට පස්සෙ පහල විදිහට වටෙන Window එක ඔයාල Close කරල දාන්න සල්ලි Deposit කරන්න යන්න එපා.. මොකද මේකේ තියන Demo Account Contest එක Play කරල ඔයාලට සල්ලි හොයාගන්න පුලුවන්.

4. ඊට පස්සෙ ඔයා Documents කියන එක Click කරල ඔයාලගෙ Driving Licence එකේ හරි Passport එකේ හරි Copy එකක් Upload කරන්න. ඊට පස්සෙ අනිත් රූපෙ තියන විදිහට ඔයාලගෙ City එකයි Address එකයි දාල ඔයාලගෙ නමට ආපු මොකක්ක් හරි Bill එකක් Add කරලා Upload කියන එක Click කරන්න. ඔයලට Driving License එක හරි Passport එක හරි නැත්තන් හරි ඔයාලගෙ නමට ආපු Bill එකකුත් නැත්තන් ඒකට කරන්න ඕන දේ තව පෝස්ට් එකකින් දාන්නම්.

5. ඊට පස්සෙ ඔයාලට පුලුවන් පහල තියන Contest කියන එක Click කරල 1000$ Free හම්බෙන Balance එකෙන් Trade කරල 100$ දක්වා 8 දෙනෙකුට මුදල් දිනාගන්න. ඒ මුදල් එවෙලේම ඔයාලට ලබාගන්නත් පුලුවන්.

6. ඔයාල Android Phone එකෙන් Trade කරනවනම් පහල තියන රූපෙ Click කරල App එක Download කරගන්න. Apple Phone වලටත් රූපෙ Click කරල ගිහින් ගන්න පුලුවන්.

   App එක Download කිරීමට මෙතන Click කරන්න

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Ayrex Lanka Facebook Group එකත් එක්ක එකතු වෙන්න…  

https://www.facebook.com/groups/1424844124252101/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *