Free Neteller ගිණුමක් සාදාගන්නේ කොහොමද?

Posted on Posted in Neteller

මම ඔයාලට කලින් කියල දුන්න කොහොමද Skrill Account එකක් හදාගන්නෙ කොහොමද කියලා.. අද කියල දෙන්නම් Free Neteller Account එකක් හදාගන්න හැටි..

Neteller  කියන්නෙත් Skrill වගේම අපේ සල්ලි US Doller වලින් තැන්පත් කරල තියන්න පුලුවන් E-Wallet  එකක්. ඒ කියන්නෙ ඔයාලට උවමනා උනොත් අපේ ශ්‍රි ලන්කා  රුපියල් US Dollers විදිහට හරවල යම් ගෙවීමක් කරන්න හරි ලබාගන්න හරි ඒ සදහා Neteller පවිච්චි කරන්න පුලුවන්.

Neteller Account එකකින් අපිට තියන වාසි,

1. අපේ Credit/Debit Card පිලිබඳ තොරතුරු broker අතට පත් වෙන්නේ නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. 

2. Neteller අපේ online ගනුදෙනු වලට අතරමැදියෙක් විදියට ක්‍රියා කරන නිසා අපි සල්ලි හොයන්නේ Binary Options Trading වලින් කියලා බැංකුවට දැනගන්න විදියක් නැහැ. 

3. අපි අපේ  Broker Account එක Verify කරන කොට Credit/Debit Card එකේ Scanned Copies යවන්න ඕනේ නෑ.

4. Neteller Dialog EZ Cash හා සම්බන්ධ නිසා විනාඩි කිහිපයක් ඇතුලත අපිට මුදල් ගෙන්වාගැනීමේ හා ලබාගැනීමේ පහසුව තියනව..

 මේ කිව්වේ Binary Options Trader කෙනෙකුට Neteller භාවිතා කිරීමෙන් ලැබෙන වාසි කීපයක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනවා.



හරි අපි බලමු එහෙනම් Neteller Account එකක් හදාගන්නෙ කොහොමද කියල..


1. මුලින්ම පහල තියන රූපෙ Click කරලා හරි මෙතන Neteller  කියන එක Click කරල හරි ගිහින් රූපෙ තියන විදිහට Join For Free කියන එක Click කරන්න

Click Here to create free account>>>

 

2. ඊට පස්සෙ පහල තියන විදිහට Form එකක් පුරවන්න එයි.. ඒකට ඇත්තම විස්තර දාල පුරවන්න.. මොකද එක්කෙනෙකුට හදන්න පුලුවන් එක Neteller Account එකයි..  පහල රූපෙ තියන විදිහට Account Currency කියන එකට මතක ඇතුව USD-US Dollar කියන එක ‍තෝරල දෙන්න.ඔයාලගෙ Postal Code එක දන්නෙ නැත්තන් ඔයලගෙ Post Office එක Google එකේ Search කරල බලන්න.. Address 2 කියන එක දාන්න ඕනෙ නෑ.. 


ඊට පස්සෙ Open Account  කියන එක Click කරන්න..

3. ඊලගට පහල රූපෙ විදිහට රවුම් කරල තියන Your Neteller Secure id කියන එක කොහෙ හරි ලියල තියගන්න.. මොකද ඒක ඉස්සරහට ගණුදෙනු වලදි ඕන වෙනව.. 


4. අන්තිමට ඔයාල දීපු E-mail එකට ලොග් වෙලා ඒකට ඇවිත් තියන mail එක Click කරල Neteller Account එක Confirm කරගන්න..

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Ayrex Lanka Facebook Group එකත් එක්ක එකතු වෙන්න…

https://www.facebook.com/groups/1424844124252101/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *