Free Skrill ගිණුමක් සාදාගන්නේ කොහොමද?

Posted on Posted in Skrill

මුලින්ම ඔයාලට කියන්න ඕන Skrill  කියන්න්නෙ මොකක්ද කියල.. Skrill කියන්නෙ ලෝකයේ පිලිගත් Online Payment Processor කෙනෙක් … ඒ කියන්නෙ Skrill හරහා අපිට පුලුවන් අන්තර්ජාතිකව සිදුකරන විනිමය ගනුදෙණු කරන්න..ඒ කියන්නෙ ඔයාලට උවමනා උනොත් අපේ ශ්‍රි ලන්කා  රුපියල් US Dollers විදිහට හරවල යම් ගෙවීමක් කරන්න හරි ලබාගන්න හරි ඒ සදහා Skrill පවිච්චි කරන්න පුලුවන්.



Skrill Account එකකින් අපිට තියන වාසි,


1. අපේ Credit/Debit Card පිලිබඳ තොරතුරු broker අතට පත් වෙන්නේ නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. 


2. Skrill අපේ online ගනුදෙනු වලට අතරමැදියෙක් විදියට ක්‍රියා කරන නිසා අපි සල්ලි හොයන්නේ Binary Options Trading වලින් කියලා බැංකුවට දැනගන්න විදියක් නැහැ. 


3. අපි අපේ  Broker Account එක Verify කරන කොට Credit/Debit Card එකේ Scanned Copies යවන්න ඕනේ නෑ.


4. Skrill Dialog EZ Cash හා සම්බන්ධ නිසා විනාඩි කිහිපයක් ඇතුලත අපිට මුදල් ගෙන්වාගැනීමේ හා ලබාගැනීමේ පහසුව තියනව..



මේ කිව්වේ Binary Options Trader කෙනෙකුට Skrill භාවිතා කිරීමෙන් ලැබෙන වාසි කීපයක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනවා.



හරි අපි බලමු එහෙනම් Skrill Account එකක් හදාගන්නෙ කොහොමද කියල..


1. මුලින්ම පහල තියන රූපේ Click කරල හරි මෙතන Skrill  කියන එක Click කරල හරි ගිහින් රූපේ තියන විදිහට ඔයාල පවිච්චි කරන E-mail එකකුයි මතක හිටින Password එකකුයි 2, 3 කියන තැන් වලට දීල Next Click කරන්න.

Click Here to create free account>>>

 


2. ඊට පස්සෙ පහල රූපේ විදිහට ඔයලගෙ නම උඩම කො‍ටුවෙයි, වාසගම ඊලග කො‍ටුවෙයි දාන්න.. මතක තියාගන්න ඔයාලගෙ ID එකයි Driving License එකෙයි තියන විදිහට හරියටම විස්තර දාන්න.. නැත්තන් Skrill Account එක Verify කරද්දි ප්‍රශ්නයක් වෙනව.. යටම කො‍ටු 3 ඔයලගෙ උපන්දිනේ හරියට දාල Next Click කරන්න..

3. ඊලගට පහල රූපේ විදිහට ‍Fill වෙලා තියෙය්.. Sri Lanka කියන එකයි USD කියන එකයි වෙනස් කරන්නෙ නැතුව එහෙමම තියල Next Click කරන්න.

4. පහල රූපේ විදිහට ඊලගට 1,2,3 කියන එව්වා Fill කරන්න.. ඔයාලගෙ Postal Code එක දන්නෙ නැත්තන් ඔයලගෙ Post Office එක Google එකේ Search කරල බලන්න..  Address 2 කියන එක දාන්න ඕනෙ නෑ.. ඊලගට Next කරන්න..

5. ඊලගට ඔයලගෙ Phone Number එක දාල පහල තියන Check Box එක Click කරල Open Account  කියන එක Click  කරන්න..

6. ඊලගට පහල රූපේ තියන විදිහට Continue To My Account කියන එක Click කරල ඊට පස්සෙ ඔයලගෙ E-mail එකටත් ගිහින් Account එක Verify කරගන්න.


7. ඊලගට ඔයාලට පහල තියන විදිහෙ Window එකක් එයි.. ඒකෙන් මම රවුම් කරල තියන Create a Pin කියන එක Click කරල ඊලග රූපෙ තියන විදිහට ඔයාලට මතක හිටින ඉලක්කම් 6ක පින් එකක් දෙන්න.. Turn On 2-factor authentication  කියන එක ඡ් කරන්න එපා මොකද එහෙම උනොත් ඔයලගෙ Android phone එක ලග නැති වෙලවට ඔයලට Skrill Account එකට ලොග් වෙන්න බැරි වෙනව.

8. ඊලගට ඔයාලට පුලුවන් Cards and Bank Accounts  කියන ක Click කරල Add Credit or Debit Card කියන එකෙන් ඔයලගෙ කාර්ඩ් එකක් add කරල සල්ලි Deposit කරන්න..

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Ayrex Lanka Facebook Group එකත් එක්ක එකතු වෙන්න…

https://www.facebook.com/groups/1424844124252101/

One thought on “Free Skrill ගිණුමක් සාදාගන්නේ කොහොමද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *