Deposit ප්‍රශ්නයට විසදුම……

Posted on Posted in Ayrex

E-Money කරන ගොඩක් දෙනෙකුට මේ දවස් වල තියන ලොකුම ප්‍රශ්නයක් තමයි Skrill හරි Neteller හරි තමුන්ගේ E-Wallet එකට සල්ලි දාගන්න විදිහක් නැති එක.. ඒකට හේතුව වෙලා තියෙන්නේ ගොඩක් බැන්කු වලින් එව්වට සල්ලි Deposit කරන එක Block කරල තියන එක. එහෙම කරන්න මූලිකම හේතුවක් වෙලා තියෙන්නේ පහු ගිය කාලේ ලන්කාවේ සල්ලි ඩොලර් විදිහට මාරු කරලා පිටරට සමාගම් වලට දාලා තියන එක, විශේෂයෙන්ම Binary Option, Forex , Crypto Currency මිලදී ගන්න වගේ දේවල් වලට, කොහොම නමුත් මුල ඉදලම ලන්කාවේ පුරවැසියකුට ලන්කාවේ ඉදගනම ඩොලර් මිලදී ගැනීමට නීතියෙන් අවසර තිබුනේ නෑ, ඒ උනාට කලින් E-Money ක්ෂේත්‍රය ලන්කාවේ එච්චර දියනු වෙලා තිබුනේ නැති හින්දා ටික දෙනෙක් කරන මේ ගනුදෙනු ගැන රජයට නීති දාන්න උවමනාවක් තිබුනේ නෑ, නමුත් මේ අවුරුද්දේ මුල ඉදන් වගේ ගොඩක් දෙනෙක් මේ ක්ෂේත්‍රයට යොමු උන හින්දා පහු ගිය කාලේ ලන්කාවේ රුපියල් ඩොලර් විදිහට සෑහෙන්න පිටට ගිහින් තියනවා, ඒකයි දැන් රජය බැන්කු වලට තහනම් දාලා ඒක නියාමනය කරන්න හදන්නේ.. මේකෙන් ගොඩක්ම බලපෑම උනේ මේ ලගදි ඉදලා ‍රැල්ලකට වගේ E-Money ක්ෂේත්‍රයට ඇවිත් කිසිම දැනුමක් නැතුව මේකට සල්ලි දාපු අයට ,මේක ඒ කාලේ ඉදන් Job එකක් විදිහට කරගන ලන්කාවට පිටරට සල්ලි ගෙනාපු අය දන්නවා ඒකට කරන්න ඕන දේවලුත් මොනවද කියලා, අනික එයාලට Deposit කරන්න උවමනාවක් නෑ ඒ අය ලන්කාවට සල්ලි ගෙන්නන එක විතරයි කරන්නේ ඒක හින්දා Deposit කරන්න බැරි එක ඒ අයට ලොකු ප්‍රශ්නයක් නෙමේ.

 

Binary Option කරන අයට මම මේ වෙබ් සයිට් එක පටන් ගත්තු දවසෙ ඉදලම කියල තියනවා මේකේ සෑහෙන අවදානමක් තියනව ඒ හින්දා ඔයලා කීයටවත් ආවට ගියාට අතින් සල්ලි ඩිපොසිට් කරන්න එපා කියල, කලින් පෝස්ට් කියවල තියනවනම් ඔයාල දන්නව ඇති, ඒවගේ තියෙන්නේ සත පහක්වත් Deposit නොකර මේ Binary Option කරන්නේ කොහොමද කියල, දැන් අලුතින් Binary Option කරන්න හදන අයටනම් සල්ලි තමුන්ගේ Card එකෙන් Deposit කරන්න බෑ, මමනම් කියන්නේ අලුත් අයට දැන් මේක කරගන යනවනම් කලින්ටත් වැඩිය හොදට Demo කරල Practice කරල කරන්න කියලා, මම කලින් පෝස්ට් වල කිව්වා වගේ සල්ලි Deposit කරන්න බැරි අයටත් ඒ වගේම Deposit කරන්න සල්ලි නැති අයටත් සත පහක්වත් වියදම් නොකර භ් කරගන යන්න පුලුවන් විදිහක් තමයි Ayrex Demo Contest කියන්නේ..

 

මොකක්ද මේ Ayrex Demo Contest කියන්නේ???

දැනට ලන්කාවේ ගොඩක් දෙනෙක් Binary Option කිව්වහම දන්නේ IQ Option ගැන, Ayrex ගැන දන්නෙ ටික දෙනයි.. ඒ උනාට මේ සමාගම 2014 ඉදල රටවල් 90 කටත් වැඩි ප්‍රමානයක ව්‍යාප්ත වෙලා තියනවා. Ayrex ගැන සරලවම කිව්වොත් Ayrex කියන්නේ Binary Option වලට ඉන්න විශිෂ්ඨතම Broker Company එකක්.. ඔයාල බලයි Ayrex ගැන එහෙම කියන්න මොනවද තියන හේතු කියල.. පහල ලින්ක් එකෙන් ගිහින් ඒ  ගැන විස්තර බලන්න..

 

 

 

Ayrex Demo Contest එකේ තියන වැදගත්ම දේ තමයි ඔයාලට සත පහක්වත් Deposit නොකර සතියකට 300$ වෙනකන් දිනාගන්න මෙයාලා අවස්තාවක් දීලා තියනවා, අපි මේ හොයන සල්ලි ඒ වෙලාවෙම අපිට Withdraw කරගන්නත් පුලුවන්, අනික එක්කෙනෙකුට විතරක් නෙමේ එක දවසකට 8 දෙනෙකුට Win කරන්න Chance එකක් මෙයාලා දීලා තියනවා, මේ තරගය සතියට දවස් 3 තියනවා, ඒ කියන්නේ හැම සතියකම සදුදා, බදාදා වගේම සිකුරාදා හවස 5.30 ට මේ තරගේ පටන් ගන්නවා, තරගේ පටන් ගන්නකොට ඔයලගෙ Contest Play කරන Account එකට එයාල 1000$ දෙනවා, ඔයාලට තියෙන්නේ එකෙන් Trade කරල කොහොම හරි පලවෙනි 8 දෙනා අතරට එන්න, ඒ එන අයට 100$ ඉදන් මුදල් හම්බෙනවා, ඔයාලා හිතයී මේක ගොඩක් අමාරු දෙයක් කියලා, නෑ එහෙම නෑ, මොකද මේකේ පැයක් ඇතුලත පලවෙනිය වෙන කෙනත් උපරිම හොයන්නෙ 5000$ විතර, අපිට එක Trade එකකට 500$ වෙනකන් දාන්න පුලුවන්, ඒ කියන්නේ Trade 8 හරියට දාගත්තනම් අපිට 100$ දිනාගන්න පුලුවන්. ඊට ටිකක් අඩු උනත් කීයක්හරි හොයාගන්න පුලුවන් සත පහක්වත් වියදම් නොකර. අනික මේකෙන් ලන්කාවේ අය ඕන තරම් සල්ලි හොයල අරන් තියනවා, ඒ අය ගැනත් විස්තර පහලින් දාන්නම්, එහෙම කට්ටියකට පුලුවන් නම් මේ ගැන උනන්දුවක් තියන ඔයාට බැරි වෙන්න විදිහක් නෑනේ..

 

 

Ayrex demo Contest එකට ඇතුලත් වෙන විදිහ හා සියලු තොරතුරු දැන ගැනීමට පහත පෝස්ට් එක කියවන්න...

සත පහක්වත් වියදම් නොකර Demo Contest එක Win කරපු සල්ලි වලින් Trade කරල සල්ලි Withdraw කරපු Video එක පහලින් බලන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *