Facebook වගේ Post කියවලා ගෙදර ඉදන් සල්ලි හොයමු…

Posted on Posted in Others

මුලින්ම කියන්නම් මේක ගැන මේ වෙබ් සයිට් එකේ දාන්න හේතුව තමයි දැන් Binary Option කරද්දි තියන Deposit ප්‍රශ්න.. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ දැනට Trading කරන්න සල්ලි Deposit කරන්න බැරුව ඉන්න අයට වගේම Trade කරන්න සල්ලි ටිකක් හොයාගන්න උවමනාව තියන අයට, එහෙම කියල මේක කරන්න පුලුවන් Trading කරන අයට විතරක් නෙමේ මේ වෙනකොට Android Smart දුරකතනයක් තියනවනම් ඒ ඕන කෙනෙකුට මේකෙන් දවසට සැලකිය යුතු ගානක් හොයගන්න පුලුවන්.

මේ ගැන සරලවම කියනවනම් මේක Facebook වගේම එක App එකක්, මේ App එකේ නම තමයි PIVOT .. සමහරු හිතයි කියනකොටම ඒ වගේ App එකක්නම් අපි සල්ලි හොයන්නේ කොහොමද මේක බොරුවක් කියලා.. මාත් මුලින් එහෙම තමයි හිතුවේ.. ඒත් ඔයාලා අන්තිම වෙනකන් මේ පෝස්ට් එක කියෙව්වොත් ඔයාලා තේරුම් ගනී ඇත්තටම Facebook වගේ මේ App එක පාවිච්චි කරලා දවසට සැහෙන ගානක් හොයන්න පුලුවන් කියලා. පහලින් මම දාන්නම් මේකෙන් සල්ලි ගන්න Withdrawal Prof ටිකක්..

මේකෙදි සල්ලි හම්බෙන්නේ අපි බලන පෝස්ට් ගානට.. ඒ අපි බලන පෝස්ට් වලට මෙයාල Power කියල Point වගයක් දෙනවා, ඒ අපි දවස ඇතුලත එකතුකරන Point වලට හරියන්න දවසට සැරයක් මෙයාලා අපිට සල්ලි දෙනවා.. ඒ Point වලින් අපිට සල්ලි කොහොමද හම්බෙන්නේ කියලා පහලින් මම කියන්නම්..

 

1. හරි මෙතන ඉදන් මම සරලවම කියලා දෙනව මේ App එක ගන්න තැන ඉදලා සල්ලි Withdraw කරල අතට ගන්න තැන වෙනකන්.. මුලින්ම ඔයාලා පහල තියන Button එක Click කරන්න.. එතකොට එන Window එකේ තියනව ඔයාලගේ E-Mail එකයි Password එකයි දීලා ලොග් වෙන්න කියලා, බයවෙන්න එපා ඒකෙන් ඔයාලට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඒ E-Mail එකෙනුයි ඒකේ තියන විස්තර වලිනුයි තමයි ඔයාලගේ Account එක හැදෙන්නේ, එහෙම කැමති නැත්තන් ඔයාලට අලුත් E-Mail එකක් දෙන්නත් පුලුවන්. එතකොට මේ පහල තියනව වගේ Page එකකට ඔයාලා යයි. ඊට පස්සෙ ඔයාලා DOWNLOAD APP TO WITHDRAW කියන එක Click කරන්න.. ඔයාලා මේ පහල තියන Button එක Click කරල ගත්තහම ඔයාලට ඵ්  Point 200 ඔයාලගේ Account එක හදනකොටම හම්බෙනවා, එහෙම නැත්තන් කියක්වත් හම්බෙන්නේ නෑ..

 

2.එතකොට අලුත් Window එකකින් ඔයාලට Google Play Store එකේ මේ App එක Download කරන්න පෙන්නයි. එහෙම පෙන්නුවෙ නැත්තන් පොඩි Window එකක ඔයාලට Option ටිකක් පෙන්නයි, එතනින් Play Store එක ඔයාලා Select කරන්න. ඊට පස්සේ ඔයාලා මේ App එක Install කරගන්න.

3. App එක Install උනාට පස්සේ ඒක Open කෙරුවහම ඔයාලට මේ විදිහට බලාගන්න පුලුවන්.. ගොඩක් දුරට Facebook වලට සමානම පෙනුමක් තමයි තියෙන්නේ, දැන් කියන්නම් මේකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා, පහල රූපේ රතු පාටින් රවුම් කරල තියන තැන ඔයාලා Click කරන්න. එතකොට ඔයාලා ඒ පෝස්ට් එක කියෙව්වා කියලා ඔයාලට Power Points 100 හම්බෙනවා.

 

4. ඊට පස්සේ පහල විදිහට ඔයාලට ගිහින් ඔයාල කියවපු පෝස්ට් වලින් ඔයාලට Points කීයක් හම්බුනාද කියල බලාගන්න පුලුවන්. ඔයාලට පුලුවන් එක දවසකට පෝස්ට් කියවලා Points 2000 වෙනකන් හොයාගන්න.

5. ඊලගට තව Point හොයන්න ක්‍රම තියනවා, ඒ එක ක්‍රමයක් තමයි ඔයාලගෙ යාලුවන්ට මේ ගැන කියලා එයාලව මේකට එකතු කරගන්න එක, ඔයා එකතුකරගන්න එක්කෙනෙකුට මේ Point 10000 හම්බෙනවා, ඒ වගේම එයාලා කියවන Post වලින් 10% ඔයාලට හම්බෙනවා. ඒක හින්ද කවුරුවත් මේ App එක නිකන් Download කරාට වැඩක් වෙන්නේ නෑ කාගේහරි Link එකකින්ම Download කරන්න, මොකද නිකන් Download කෙරුවොත් ඔයාට App එක හදද්දි Free හම්බෙන Point ගාන හම්බෙන්නෙත් නැති වෙනව.

එහෙම යාලුවෙක් එකතුකරගද්දි ඔයාල App එකේ දකුනු පත්තෙ යටම තියන ඔයාලගෙ Profile Picture එක Click කරලා Invite කියන එකට යන්න, ඒකට ගිහාම ඔයාලට පහට විදිහට තව Page එකක් එයි, ඊට පස්සෙ ඒකේ තියන Invite My Friends කියන එක Click කරල ඔයාලට කැමති විදිහකින් ඔයාලගේ Link එක යවලා යාලුවො එකතුකරගන්න පුලුවන්.

6. ඊලගට ඔයාලට තව මේකෙන් Points හොයන්න පුලුවන් විදිහක් තමයි පුලුවන් තරම් මේකට Post දාන එකයි මේකේ ඉන්න කට්ටියව පුලුවන් තරම් Follow කරන එකයි, මොකද ඔයා අනිත් අයව Follow කරද්දි එයාලත් ඔයාලව Follow කරනවා, එතකොට නිකන්ම ඔයාගෙ ඵ් Post දකින ගාන වැඩි වෙනවා ඒ වගෙම ඒවා කියවන ගානත් වැඩි වෙලා ඔයාලට Points එනවා.

7. මේකෙ හම්බෙන Points වලින් අපිට හම්බෙන ගාන කොහොමද හැදෙන්නේ  කියල දැන් කියන්නම්, මෙයාලා මේකෙදි පැය 24 අතුලත කට්ටිය හොයන Points ගානට සමානව Bitcoin 4 බෙදලා දෙනවා, ඔයා Bitcoin ගැන දන්නේ නැත්තන් ඒ ගැන Google එකේ විස්තර ටිකක් හොයල බලන්න, Bitcoin 4 කියන්නේ මේ වෙනකොටනම් 24817.08 $ මුදල එක දවසකට කට්ටිය Points අරන් තියන විදිහට බෙදල දෙනවා, ඒ කියන්නේ රුපියල් වලින් නම් දවසට 4250421.29 මුදලක් බෙදලා දෙනවා, පහල Photo එකේ තියන විදිහට තව පැය 20 විනාඩි 35 කින් මෙයාලා අපිට අදාල Points වලට හම්බෙන්න ඕනා ගාන අපිට දෙනවා, තව මෙයාලා කියනවා ඉස්සරහට කට්ටිය වැඩි වෙද්දි මේ බෙදලා දෙන ගානත් වැඩි කරනවා කියලා.

හරි දැන් සමහරු හිතයි මෙයාලට මෙහෙම සල්ලි බෙදල දෙන්න පිස්සුද කියලා.. නෑ මෙයාලගේ අරමුන සැහෙන්න ලොකු එකක්.. මුලින්ම මෙයාලා කරන්නේ එහෙම සල්ලි දීලා මේ App එක කට්ටිය අතරේ සෑහෙන්න ජනප්‍රිය කරන එක, මොකද ඔයාලා දන්නවා ඇති Facebook එක අපිට සත පහක්වත් දුන්නෙ නැති උනාට එයාලා කොච්චර ගානක් ඒකෙන් හොයනවද කියලා. ඒ තත්වෙට නිකන්ම කවදාවත් එන්න බැරි එකේ මෙයාලා ඒ දේ කරන්නේ කට්ටියට සල්ලි දීලා, හබැයි මෙයාලගේ මූලිකම අරමුන App එක ජනප්‍රිය කරන එක විතරක් නෙමේ, මෙයාලා මේ නමින් Crypto Currency එකක් Release කරන්න ඉන්නේ, ඒ හින්දා එකේ Value එක තීරනය වෙන්නත් මේ App එක සෑහෙන්න ප්‍රයොජනවත් වෙනවා, Crypto Currency එකේ ඉන්න අය දන්නවා ඇතිනේ ඒ අය තමන්ගේ Coin එක Promote කරගන්න කරන Project මොනවද කියලා, හැබැයි මෙයාලගේ මේ App දැන් සෑහෙන්න සාර්ථක වෙලා තියෙන්නේ මොකද මේ වෙනකොට Crypto Currency Field එකේ ඉන්න ප්‍රධානතම Exchanger දෙකක් වන Binance හා Huobi කියන Exchanger දෙක මෙයාලත් එක්ක එකතු වෙලා මෙයාලට Sponsor කරන්න පටන් අරන් තියනවා, මේ වගෙම ඉස්සරහටත් මෙයාල වැඩ කරගන ගියොත් Bitcoin වලටත් වඩා මේක ජනප්‍රිය වෙන්න ඉඩ තියනවා.

පෝස්ට් එක සෑහෙන්න දිග උනා ඒ ටිකටත්, මම පහලින් Withdrawal Prof ටිකක් දාන්නම්, ඒ වගෙම ඉක්මනටම ඊලග පෝස්ට් එකෙන් දන්නේ නැති අයට කොහොමද මේ සල්ලි ඉක්මනටම අතට ගන්නේ කියලා කියලා දෙන්නම්.

මෙතන 0.0002 btc අඩු වෙලා තියෙන්නේ Transaction Fee එක විදිහට, සල්ලි Withdraw කරන එක ගැන බයවෙන්න එපා ඔයාලත් Try කරලා මේ අවස්ථාවෙන් ප්‍රයොජනයක් ගන්න.

හැමෝටම ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *