Free IQ Option ගිණුමක් සාදාගන්නේ කොහොමද?

Posted on Posted in IQ Option

මුලින්ම ඔයලා දැනුවත් වෙන්න ඔන IQ Option  එකේ Account එකක් හදද්දි ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න. මොකද එක්කෙනෙකුට හදන්න පුලුවන් එක Account  එකයි. අනික ඇත්තම විස්තර දුන්නෙ නැත්තන් ඔයාල හොයපු සල්ලි Withdraw කරද්දිත් ගැටලු මතුවෙන්න පුලුවන්..

1. මුලින්ම ඔයාල පහල තියන රූපය Click කරල IQ Option website එකට යන්න. Android Phone එකකින් නම් පහල රූපේ Click කරල IQ Option App එක Install කරල Open කරගන Account එක හදාගන්න..

 මෙතනින් IQ Option ගිණුමක් සාදාගන්න….

 

2. ඊලගට පහල රූපයේ තියන විදිහට START TRADING Click කරන්න

3. ඊලගට පහල තියන විදිහට ඔයාලගෙ පවිච්චි කරන E-Mail එකකුයි ඔයලට හොදට මතක හිටින Password එකකුයි දෙන්න.. දීල TRY NOW කියන එක Click කරන්න.. විස්තර අමතක වෙනවනම් ඔයල කොහෙහරි ලියගන්න.

4. ඊට පස්සෙ පහල රූපෙ විදිහට පොඩි box  එකට ටික් එකක් දාල Start Trading කියන එක Click කරන්න.

5. ඊට පස්සෙ ඔයලට පුලුවන් පහල තියන විදිහට තැඹිලි පාට Start Trading කියන එක Click කරල 1000$ Demo Account එකක් Active කරගන්න..



6. ඊට පස්සෙ ඔයලට බලගන්න පුලුවන් අපි Trade කරන Trading Platform එක.. පහල රූපෙ විදිහට ඔයල මුලින්ම උඩ කෙලවරේ මම රවුම් කරල තියන තැන Click කරල Activate E-mail කියන එක Click කරල E-mail එක Active කරගන්න.  ඊට පස්සෙ මම 2 කියල දාල තියන Personal Detail කියන එක Click කරන්න.


7. ඊට පස්සෙ පහල තියන විදිහට ඔයාලට Form එකක් එයි.. ඒකේ තියන එව්වට ඔයාලගෙ ඇත්තම විස්තර දාල පුරවන්න.. Zip එක දන්නෙ නැත්තන් ඔයලගෙ ලිපිනයෙ අන්තිමට තියන තැපැල් කන්තෝරුවට අදාල Zip Code  මොකක්ද කියන එක Google Search  කරල බලාගන්න.ඊට පස්සෙ ඔක්කොම විස්තර පුරවල Save කියන එක Click කරන්න.     

8. ඊලගට ඔයාලට තියෙන්න Trading පුරුදු වෙන්න අපි Trade  කරන්න යන Software එක ගන්න එක.. පහල රූපෙ තියන විදිහට ඔයලගෙ Website  එකේ දකුනු පැත්තේ උඩම තියන රවුම Click කරන්න..  ඊට පස්සෙ අනිත් රූපෙ රවුම් කරල තියන තැන Click කරල Software එක Download කරගන Install කරගන්න..                                                                                                                                                       

9. ඔයාල Demo Account එකෙන් හොදට Trade කරන්න පුරුදු උනට පස්සෙ ඔයලට පුලුවන් සල්ලි Deposit කරල Real Money  වලින් Trade කරල සල්ලි හොයන්න.. ඒකට පහල රූපෙ තියන විදිහට Deposit කියන එක Click කරල ඔයලට පුලුවන් 10 ඉදල ඕනම ගානක් Deposit  කරන්න.. ඔයාල සල්ලි Deposit  කරන්න කලින් අනිවර්යයෙන්ම Skrill Account එකක් හදල ඒ හරහා සල්ලි Deposit කරන්න.                                                  

              

  

  

ඊලග පෝස්ට් එකෙන් මන් ඔයාලට කියල දෙන්නම් කොහොමද Skrill Account එකක් හදන්නෙ කියල…                                           

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Binary Option Lanka Facebook Page එකත් එක්ක එකතු වෙන්න…

                                                                                

Leave a Reply

Your email address will not be published. Required fields are marked *