Binary Option වලින් මාසෙකට කොච්චර මුදලක් හොයන්න පුලුවන්ද?

Posted on Posted in IQ Option

Binary Option වලින් මාසෙකට හොයන්න පුලුවන් ගාන පිළිබදව කිසිම සීමා කිරිමක් නෑ.. ඒ කියන්නෙ අපේ උනන්දුවයි දැනුමයි අනූව අසීමිතව මුදල් හොයන්න පුලුවන්…

අපි 10$ මුලින් යොදවල පටන් ගන්නවනම් අපි 80% නිවැරදිව 1$ Trade 10 දැම්මොත් 7$ විතර ප්‍රො‍ෆිට් එකක් ගන්න පුලුවන් ඒ කියන්නෙ අපි දවසකට රුපියල් 1000 කට  වඩා හොයල තියනව.. අපි හොයන ගානත් එක්ක Trade එකකට දාන ගාන වැඩි කෙරුවොත් ඔයලට හිතගන්න පුලුවන්නෙ එන්න එන්නම අපිට ලැබෙන ගානත් වැඩි වෙනව..

උදාහරණයක් විදිහට 10$ Deposit කරපු කෙනෙකුට 1$ Trade 10 දාල 80% Win rate එකකින් දවසකට හොයන්න පුලුවන් ගාන,

Deposit Amount – 10$  = 1500 Rs

Profit for 1$ Trade        = 0.90$

Profit for 10 Trades      = 9$

Loss for 2 Trades          = 2$

Net Profit                      = 7$ = 1050 Rs


10$ Trade 10 දාල 80% Win rate එකකින් දවසකට හොයන්න පුලුවන් ගාන,

Profit for 10$ Trade      = 9$

Profit for 10 Trades      = 90$

Loss for 2 Trades          = 20$

Net Profit                      = 70$ = 10500 Rs


ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන්නෙ මේකෙන් හොයන්න පුලුවන් ගාන කොහොමද කියල..

සල්ලි හොයන්න පුලුවන් වගේම තමයි බයිනරි ඔප්ෂන් වලදි ඔයලගෙ තියන තන්හාව හදිස්සිය වගේ දේවල් නැතිකරගන්න වෙනව.. මොකද තමුන් ලිමිට් එකක් නැතුව දවසට අසීමිතව Trade කරගන යනවනම් ලොස් වෙන්න තියන අවස්තාව වැඩී..අනිවාර්යයෙන් ඔයලට ඉවසීම හදාගන්න වෙනව.. ඒ වගේම ඔයලට Money Management Plan එකක් තියගන්න වෙනව…

ඊලග පෝස්ට් එකෙන් කියන්නම් ලන්කාවට හරියන හොද බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් කෙනෙක් හොයගන්නෙ කොහොමද කියල…



ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Binary Option Lanka Facebook Page එකත් එක්ක එකතු වෙන්න…

https://www.facebook.com/BinaryOptionLanka1/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *