IQ Option PC Software එක හදුනාගනිමු…

Posted on Posted in IQ Option

IQ Option Account එකක් හදාගත්තු අය දන්නව ඇති දැන් අපිට ලේසියෙන්ම Trade කරන්න IQ Option එකෙන් අපිට Software එකක් දීල තියනව කියල. අද මම කියල දෙන්නම් අලුත් අයට මේ Software එකේ තියන දේවල් ගැන, Software එක Install කරගත්තු නැති අය (Free IQ Option ගිණුමක් සාදාගන්නේ කොහොමද?)කියන පොස්ට් එක බලන්න, ඒකෙ තියනව Software එක ගන්න හැටි. Mobile phone එකෙන් Trade කරන අයට ඒ ගැන හැදින්වීමක් ඊලග පෝස්ට් එකෙන් කරන්නම්,

මේ තියෙන්නෙ IQ Option Software එක Open කරගත්තම තියන විදිහ, Numbers දාල තියන විදිහට පහලින් වෙනම විස්තර කරන්නම්..

 
 

1. මෙතනින් තමයි ඔයාලගෙ  Real Account එකට සල්ලි Deposit කරන්න තියෙන්නෙ. මෙතන Click කරල ගිහින් ඔයාලට පුලුවන් සල්ලි Deposit කරන්න.

 

2. මෙතන තමයි ඔයාලගේ Real Account එක වගේම Demo Account එකෙත් Balance එක පෙන්නන්නෙ.. තව මෙතන Click කරල ඔයාලට පුලුවන් Real Account එකයි Demo Account එකයි අතර මාරු වෙන්න.

 

3. මෙතන Click කරල ගිහින් ඔයාලට පුලුවන් Account එකේ ගොඩක් දේවල් කරන්න, Click කෙරුවම මේ වගෙ ඔප්ශන් ගොඩක් එයි, එතනින් ඔයාලට පුලුවන් ඔයාලගෙ Photo එකක් දාන්න, Account විස්තර Update කරන්න, සල්ලි Withdraw කරන්න, Trading History එක බලන්න වගේ තව ගොඩක් දේවල් කරන්න.

 

4. මෙතනින් ඔයාලට පුලුවන් ඔයාලගෙ Trade එක Expire වෙන කාලය වෙනස් කරන්න, ඔයාලගෙ Trade එක Close වෙන්න Time එක වගේම ඒ Trade එකට අදාල Profit % එකත් බලාගන්න පුලුවන්.

 

5. මෙතනින් තමයි ඔයාල දාන Trade එකේ වටිනාකම වෙනස් කරන්නෙ, ඒ කියන්නෙ ඔයලට පුලුවන් මෙතන 1$ , 5$, 10$ වගේ කැමති ගානක් දාල Trade කරන්න.

 

6. මෙතනින් දැනට ඔයාල ‍තෝරගන තියන Currency Pair එකට අදාලව ඔයාලට හම්බෙන Profit එක පෙන්නනව.

 

7. මේක තමයි Call Button එක.. තව විදිහකට කිව්වොත් Buy Button එක කියන්නත් පුලුවන්, ඉස්සරහට අපි ‍තෝරගත්ත චාර්ට්  එක තව උඩට යයි කියල හිතනවනම් ඔයල කරන්න ඕන මේ Call Button එක Click කරන එක, හැබැයි මතක තියාගන්න ආවට ගියාට මේක ඔබන්න එපා Chart එක ගැන හොද විශ්වාසෙකින් කරන්න.

 

8. මේක තමයි Put Button එක.. තව විදිහකට කිව්වොත් Sell Button එක කියන්නත් පුලුවන්, ඉස්සරහට අපි ‍තෝරගත්ත චාර්ට්  එක තව පහලට යයි කියල හිතනවනම් ඔයල කරන්න ඕන මේ Put Button එක Click කරන එක, හැබැයි මතක තියාගන්න ආවට ගියාට මේකත් ඔබන්න එපා Chart එක ගැන හොද විශ්වාසෙකින් කරන්න.

 

9. මෙතනින් තමයි අපි අපේ Software එකේ Settings හදාගන්නේ.. මෙතන Click කරල ඔයාලට පුලුවන් පහල විදිහට ඔයාලට Trade කරන්න පහසු වෙන්න Settings වෙනස් කරගන්න.

 

10. මෙතන දිගටම තියන එක එක Time Click කරල ඔයාලට පුලුවන් චාර්ට් එක ඇතුලෙ කොච්චර කාල පරාසයක් පෙන්නනවද කියන එක වෙනස් කරගන්න.

 

11. මෙතන තමයි අපිට වැදගත් වෙන දේවල් ගොඩක් තියෙන්න.. මෙතනින් පුලුවන් අපිට චාර්ට් එකේ Type එක වෙනස් කරන්න, ඒ කියන්නෙ අපිට ඕන Candlestick චාර්ට් එකක්ඩ නැත්තන් Line චාර්ට් එකක්ද වගේ දේවල්.. තව ඊලගට පුලුවන් Candlestick චාර්ට් එක ‍තෝරගත්තොත් ඒකේ එක Candle එකක කොච්චර Time එකක් පෙන්නනවද කියල හදාගන්න, තව අපිට Graphical Tools පාවිච්චි කරන්න වගේම Indicators Use කරන්නත් මෙතනින් පුලුවන්.

 

12. මෙතනින් ඔයාලට පුලුවන් Tournaments ගැන විස්තර Tournaments වගේම ඔයාලට Play කරන්න පුලුවන් Tournaments වලට Join වෙන්න.

 

13. Leader-board කියන එකේ තියනව සතියක් ඇතුලට මේකෙන් සල්ලි හොයපු අයගෙ විස්තර, ඒ කියන්නෙ එයාගෙ රට මොකක්ද එයා මේ සතිය ඇතුලත කීයක් Win කරල තියනවද කියන එක.. ඒ වගේම ඔයානම් ලන්කවේ කීවෙනියද ලෝකේ කීවෙනියද කියලත් බලගන්න පුලුවන්.

 

14. මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාල කලින් දාපු Trade වල History එකක්.

 

15. මෙතන පෙන්නනව ඔයාල දැනට දාල තවම Close කරල නැති Tradeමොනවද කියන එක, එතන Click කරල ඔයාලට ආපහු ඒ Trade එක බලන්න යන්න පුලුවන්.

 

16. මෙතන තියන Line එකෙන් ඔයාලට බලාගන්න පුලුවන් අදාල Currency Pair එකේ මේ වෙනකොට කීදෙනෙක් Put දාල තියනවද කීදෙනෙක් Call  දාල තියනවද කියන එක.

 

17. මෙතනින් ඔයලට පුලුවන් පහල විදිහට අපේ Software එකේ එක පාර චාර්ට් කීයක් පෙන්නන්න ඕනද කියන එක හදාගන්න.

 

18. මෙතනින් ඔයාලට පුලුවන් දැනට අපි Trade කරන්න ‍තෝරගන තියන Currency Pair එක මොකක්ද කියල බලාගන්න.

 

19. මෙතන කරල ගිහින් ඔයාලට පුලුවන් පහල තියන විදිහට තව Currency Pair වගේම තව දේවලුත් Trade කරන්න චාර්ට් එකක් Open කරගන්න.

20. මෙතනින් අපිට බලාගන්න පුලුවන් Market එකේ ඇතිවන වෙනස්කම්, ඒ කියන්නේ Market එක කොච්චර Buy වෙනවද කොච්චර Sell වෙනවද කියල මේ රතු සහ කොල Candle වලින් කියන්න පුලුවන්.

21. මෙතන තමයි අපිට Trade එකක් Open කරන්න පුලුවන් අන්තිම Time එක, ඒ කියන්නෙ අපි දාන Trade එක මොකක්ද කියල Chart එක මෙතනට එන්න කලින් තීරනය කරන්න ඕනා.

22. මේක තමයි අපිට වැදගත්ම එක, මෙතනින් තමයි අපි දාන Trade එක Close වෙන්නෙ, ඒ කියන්නෙ අපි දාපු Trade එක මේ Line එක ලගට එනකොට තියන තැන අනුව තමයි අපේ Win එක තිරනය වෙන්නේ.

23. මෙතනින් බලාගන්න පුලුවන් අපි ‍තෝරගත්තු Currency Pair එකේ  Rate එක කොහොමද කියල, ඒ කියන්නේ මේකේ හැටියට USD එකක් මිලදී ගන්න CAD වලින් නම් 1.275315 ගෙවන්න ඕනා.

ඊලග පෝස්ට් එකෙන් කියල දෙන්නම් IQ Option Android App එක ගැන..

 

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Binary Option Lanka Facebook Page එකත් එක්ක එකතු වෙන්න…

https://www.facebook.com/BinaryOptionLanka1/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *