අප ලබා දෙන සේවාව කුමක්ද?

Posted on Posted in Others

ඔයාල මේ වෙබ් සයිට් එක ගැන හැදින්විම තවම කියවල නැත්තන් අනිවාර්යයෙන්ම පහල ලින්ක් එක ක්ලික් කරල කියවල එන්න. මොකද නැත්තන් මම කියන දේවල් සමහර අයට හරියට තේරෙන එකක් නෑ.

Click here to read – Introduction (හැදින්විම)

ඔයාල හැදින්වීම කියවල ඉවරනම් කල්පනා කරනවා ඇති කොහොමද අපි මෙකෙන් අපේ අනාගතය සාර්ථක කරගන්නේ කියල, එහෙමත් නැත්තන් සල්ලි හොයන්නේ කියල. මම ඔයාලට කියල දෙන්නේ Binary Option වලින් කොහොමද අපි සල්ලි හොයන්නේ කියල. ඔයාල මේ ගැන කිසි දෙයක් දන්නේ නැත්තන් කලබල වෙන්න එපා මම මුල ඉදල ඔක්කොම කියල දෙනව. ඒ වගේම ඔයාලට එන ඕනම ප්‍රශ්නයක් අහන්න උදවු කරනව.

ඒ වගේම ඔයාල මතක තියගන්න මම මේ කියල තියන ඕනම සමාගමක එක්කෙනෙකුට හදන්න පුලුවන් එක Verify කරපු ගිනුමක් විතරයි. ඒ හින්ද ඔයාල ගිනුම් හදද්දි ආවට ගියාට හදන්න එපා හරියට විස්තර කියවල බලල ඔක්කොම විස්තර හරියටම පුරවල හදන්න නැත්තන් ඔයාලගේ ගිණුම් Verify කරගද්දි ප්‍රශ්න එනව.

මෙතනදි මම ඔයාලට කියල දෙනව මේක කරන්න අපිට උදවු කරන සමාගම් දෙකක් ගැන. මොකද එහෙම දෙකක් ගැන කියල දෙන්නේ ඒ සමාගම් දෙකේ වෙනස්කම් තියනව අපිට වාසි වෙන විදිහේ. ඒ සමාගම් දෙක තමයි,

  1. IQ Option
  2. Ayrex

IQ Option කියන්නේ අපිට 10$ වගේ අඩු මුදලක් ආයෝජනය කරල අපිට ව්‍යාපාර කටයුතු කරගන යන්න සහය දෙන සමාගමක්, ඒ වගේම Binary Option සදහා ගොඩක්ම ජනප්‍රිය සේවා සපයන සමාගමක්. මම මෙතන කෙටියෙන් පැහැදිලි කෙරුවට ඔයාලට මේ ගැන සම්පූර්න විස්තරයක් පහල ලින්ක් එකෙන් ගිහින් බලාගන්න පුලුවන්.

ඒ වගේම Ayrex සමාගම මම ඔයාලට හදුන්වල දුන්නෙ මම දන්නව මේකෙන් කොච්චර සල්ලි හොයන්න පුලුවන් උනත් මුලින් මේකට 10$ වගේ මුදලක් දාන්න බැරි අයත් ඉන්නව. ඒ වගෙම 10$ දාන්න බය අයත් ඉන්නව. ඒ අයට පුලුවන් මේ Ayrex කියන සමාගමත් එක්ක එකතු වෙලා එයාල සතියට දවස් 3 කරන Free Demo Contest එකත් එක්ක එකතු වෙලා කිසිම වියදමක් නැතුව ඒ තරගෙන් ජයග්‍රහනය කරල 100$ ඉදන් මුදල් ඒ වෙලාවෙම දිනාගන්න. ඊට පස්සේ ඒ සල්ලි කැමතිනම් අතට ගන්න පුලුවන් නැත්තන් එකෙන් දිගටම ඔයාලට කරගන්න යන්න පුලුවන්. මේ 100$ දක්වා මුදල් දිනාගන්න එක ලොකු අමාරු වැඩක් නෙමේ. දැනටමත් ලන්කවේ අය ගොඩක් දවස් වලට දිනලා සල්ලි හොයනව. ඒ ගැනත් සම්පූර්න විස්තර පහල ලින්ක් එකෙන් ගිහින් ඔයාලට බලාගන්න පුලුවන්.

පහලින් ඔයාල කැමති සමාගමක් ගැන විස්තර කියවන්න පුලුවන්

IQ Option ගැන විස්තර

Ayrex ගැන විස්තර

ඒ වගේම ඔයාලට කියන්න ඕන අපි මේ සමාගම් එක්ක ගණුදෙනු කරද්දි අපිට සල්ලි Deposit කරන්න වගේම සල්ලි Withdraw කරන්නත් අපි E-Wallet එකක් හදාගන්න ඕන. ඔයාල ඒ ගැන දන්නේ නැත්තන් නම ඇහුවට කලබල වෙන්න එපා E-Wallet එකක් කොහොමද හදාගන්නේ කියල මම මුල ඉදන් කියල දෙනව. මූලිකවම E-Wallet එකක් කියන්නෙ අපේ තියන බැන්කු ගිනුමට සමාන එකක්. මේකේ වෙනසකට තියෙන්නේ අපේ මේ ගිනුම තියෙන්නේ වෙනත් රටක. ඒ වගෙම අපේ සල්ලි ඒකේ තියෙන්නෙ රුපියල් වලින් නෙමේ ඇමරිකන් ඩොලර් (USD) වලින්. වෙන රටක අපේ සල්ලි තියනව කිව්වට බයවෙන්න එපා මේ සමගම් වල විශ්වාසවන්ත භාවය උපරිමයි. අපේ රටේ ගොඩක් ලොකු ව්‍යාපාරිකයො පවා මේ ගිනුම් පාවිච්චි කරනව එයාලගෙ මූල්‍ය කටයුතු වලට. එහෙම දැනට තියන ප්‍රධානම E-Wallet සමාගම් දෙකක් තමයි Skrill සහ Netteller කියන්නේ.

  1. Skrill
  2. Neteller

මම කියපු මේ සමාගම් එක්ක එකතු උනාම අපිට ලැබෙන වාසි ගොඩක් තියනවා. ඔයාල Binary Option කරන්නේ නැති උනත් ප්‍රශ්නයක් නෑ මම කියන්නේ ඔයාල මේ සමාගම් දෙකෙන් එකක හරි ගිනුමක් හදල තියාගන්න මොකද ඒක ඔයාලට අනාගතේදි ගොඩක් ප්‍රයොජනවත් වෙනව. මේ ගිනුමකින් අපිට තියන වාසි ටිකක් මම කියල දෙන්නම්,

  1. ඔයාලට මේ ගිණුමක් තියන තවත් කෙනෙක් සමග තත්පර ගානකින් මුදල් හුවමාරු කරගන්න පුලුවන්.
  2. ඔයාලගෙ කවුරු හරි විදේශ රටක ඉදන් සල්ලි එව්වත් මේ ගිණුම පාවිච්චි කරන්න පුලුවන්.
  3.  Skrill , Neteller Dialog EZ Cash හා සම්බන්ධ නිසා විනාඩි කිහිපයක් ඇතුලත අපිට මුදල් ගෙන්වාගැනීමේ හා ලබාගැනීමේ පහසුව තියනව.
  4. අපි අපේ  Broker Account එක Verify කරන කොට Credit/Debit Card එකේ Scanned Copies යවන්න ඕනේ නෑ.

තව මේ වගේ වාසි ගොඩක් තියනව ඔයාලට පුලුවන් පහල ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන විස්තර කියවල නිවැරදිව ගිණුමක් හදාගන්න.

පහලින් ඔයාල කැමති E-Wallet සමාගමක් ගැන විස්තර කියවන්න පුලුවන්

Skrill ගැන විස්තර

Neteller ගැන විස්තර

IQ Option

Ayrex

Skrill

Neteller

Leave a Reply

Your email address will not be published. Required fields are marked *