හොද Binary Option Broker කෙනෙක් හොයගන්නෙ කොහොමද?

Posted on Posted in IQ Option

අපි යම්කිසි මුදලක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවනම් අපි සැලකිලිමත්  වෙන්න ඕන ප්‍රධාන කරුණු දෙකක් තියනව..

1. අපි ආයෝජනය කරන මුදලේ සුරක්ශිතභාවය.

2. අපි කරන ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය හා ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියව.

මේ කරුණු පිළිබදව විශ්වාසයක් තියන්න පුලුවන් ලන්කාවට ගැලපෙන Binary Option Broker කෙනෙක් විදිහට IQ Option හදුන්වන්න පුලුවන්.. මන් කියන්නම් ඔයාලට IQ Option  විශ්වාස කරන්න පුලුවන් ඇයි කියල..

1. බලපත්‍ර හිමි binary broker කෙනෙකු වීම.

2. නියාමනය වෙන ආයතනයක් වීම මගින් ඔබගේ ආයෝජනයේ සහ ප්‍රතිලාභ වල සුරක්ෂිත භාවය ප්‍රශ්ණයක් නොවීම.

3. පුරුදු වෙන්න Trading Demo Account එකක් සල්ලි නොදාම පාවිච්චි කිරීමේ හැකියාව.

4.  $10 සිට මුදල් තැන්පත් කිරීමේ හැකියාව වගේම trade එකකට $1 වැනි මුදලක් පවා දැමීමේ හැකියාව.

5.  මුදල් තැන්පත් කිරීමට Skrill , Neteller වැනි ලොව පිළිගත් ගිණුම් පාවිච්චි කිරීමේ හැකියාව.

6. විශාල පිරිසක් මෙහි trade කිරීම.

7. Trade එකකින් සීයට 80% වැඩිප්‍රතිලාබ ගත හැකි වීම.

8.  නවීනතම සහ පාවිච්චි කිරීමට පහසු platform එකක් වීම.

9. වසර 2 පමන මා භාවිතා කල කාලයේදී කිසිම ගැටලුවක් පැන නොනැගීම..

Free Demo Account එකක් සාදා ගැනීමට මෙම රූපය Click කරන්න

ඔයලත් Binary Option  කරන්න සූදානමක් තියනවනම් ඒ සදහා සුදුසුම Broker කෙනෙක් විදිහට ‍IQ Option තෝරගන්න පුලුවන්

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Binary Option Lanka Facebook Page එකත් එක්ක එකතු වෙන්න…

https://www.facebook.com/BinaryOptionLanka1/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *