Verify ප්‍රශ්න වලට විසදුම……

Posted on Posted in Ayrex

ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි AyrexSkrillNeteller  Account Verify කරගන්නේ කොහොමද කියලා.. මේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ ඔයලට තියන ප්‍රශ්න වලින් ගොඩක් එව්වා විසදෙයි.. Verification විතරක් නෙමේ Account හදද්දි එන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් මේකෙන් කියල දෙන්නම්…

 

Ayrex Account එක Verify කරගන්නේ කොහොමද????

මුලින්ම ඔයාල හරියට විස්තර දීල Ayrex Account එකක් හදාගන ඉවරනම් Account එක Verify කරගන්න හැටි බලමු. Account එකක් හදලා නැත්තන් (Free Ayrex ගිණුමක් සාදා 100$ දක්වා මුදල් දිනගන්නේ කොහොමද?) මේ පෝස්ට් එකේ විදිහට හරියට Ayrex account එකක් හදාගන්න.

 

ඔයාල Account එක හැදුවට පස්සේ මතක ඇතුව ඔයලගෙ E-mail එකට එන mail එක Confirm කරන්න, ඒ E-mail  එකේ තමයි ඔයාලගෙ Account එකට හම්බෙන Password එකයි ඔයාල සල්ලි Withdraw කරද්දි ඉල්ලන Pin Code එකයි තියෙන්නෙ. ඒ හින්දා ඒ E-mail එක Delete කරන්නේ නැතුව තියාගන්න එක හොදයි.. නැත්තන් පලවෙනි පාරම Log වෙලා ඒ ටික ඔයාලට මතක තියන එකක් දාලා වෙනස් කරගන්න…

 

 

ඊට පස්සෙ ඔයාල Ayrex Account එකට ලොග් වෙලා දකුණු පැත්තෙ තියන Menu එකෙන් Documents කියන එක Click කරන්න..

ඊට පස්සෙ පහල රූපෙ තියන විදිහට මුලින්ම Choose File කියල තියන තැන Click කරල ඔයාලගෙ Driving Licence එකේ හරි Passport එකේ හරි පැහැදිලි පොටෝ එකක් අරන් Select කරල දෙන්න. ඔයාලට ඒ දෙකම නැත්තන් ඔයලගෙ National ID Card එකේ ඉස්සරහ පැහෙදිලි පොටො එකක් අරන් Upload කරන්න.. හැබැයි ID  එකේ පොටෝ එකක් දැම්මොත් ඒ ගමන්ම මේ පොස්ට් එකේ විදිහට (Ayrex, Skrill, Neteller ගිණුම් Sri Lanka National ID Card එකෙන් Verify කරගන්නේ කොහොමද?) E-mail එකක් දාන්න, Driving Licence හරි Passport හරි Upload කෙරුවොත් E-mail එක ඔනේ නෑ..

ඊලගට ඔයාලගෙ නමට ආපු Bill එකක තියන Address එකේ විදිහට පහල තියන City එකයි Address එකයි Fill කරන්න..මේකට ඔයාලගෙ Light Bill, වතුර Bill, Dialog Tv Bill, Telephone Bill  වගේම Internet Bill වගේ Bill එකක් ගන්න පුලුවන්,  ඇත්තම Address එක නොවුනට කමක් නෑ Verify කරන්න යවන්න පුලුවන් Document එකක තියන විදිහට Address එක දාන්න.. මොකද Company එකෙන් කවදාවත් අපේ ගෙවල් හොයාගන එන්නේ නෑනේ අපිට ඕන Account එක Verify කරගන්න විතරයි. විස්තර දෙද්දි අපිට ඔප්පුකරන්න පුලුවන් විදිහට තියන විස්තරම දෙන්න.. මොකද විස්තර ආපහු වෙනස් කරන්න බෑ..

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි තමුන්ගෙ නමට මොකුත් Bill එන්නේ නැති එක. ඒ අයට කරන්න පුලුවන් හොදම දේ තමයි ඔයාලගෙ Account එක තියන Bank එකට ගිහින් ඔයාලගෙ Debit Card එකට හරි ඔයාලගෙ Account එකේ හරි මාසයක් ඇතුලත උන ගනුදෙනු වලට අදාලව Bank Statement එකක් ඉල්ලගන්න එක.. ඒක ගද්දි එයාලට කියන්න ඔයගෙ නමයි Address එකයි හරියට දාන්න කියල.. Bank එකෙන් අහුවොත් මොකටද Statement එකක් කියල ඔයාල කියන්න Skrill Account එකේ වැඩකට කියල.. මොකද Bank වලින් වැඩිය කැමති නෑ Binary Option වලට වගේ Bank වල තියන සල්ලි පිටට යනවට.. Bank එකට සල්ලි එනවට විතරයි කැමති.. ඒ අරගන්න Statement එක ඔයාලගෙ Address prof ඉල්ලන ඕනම එකකට Valid..

ඊට පස්සෙ ඒ Document එකෙත් පැහැදිලි පොටො එකක් අරන් Choose File කියන එක Click කරල ගිහින් Select කරගන අන්තිමට Upload කියන එක Click කරන්න..

ඔයාලා මේ ටික හරියට කෙරුවට පස්සෙ ගොඩක් වෙලාවට දවසක් ඇතුලත ඔයාලගෙ Account එක Verify වෙනව.. Verify උනා කියල ඔයාලට E-mail එකක් එනව.

මේ ටිකත් ඔයාල දැනගන ඉන්න එක ප්‍රයෝජනවත්…

1. Skrill එක Verify කරද්දිත් උඩ කියපු විදිහට ඒ Documents පාවිච්චි කරන්න පුලුවන්..

 

2. ඔයාල Ayrex එකට සල්ලි Deposit කරනවනම් එතකොට Company එක ගානේ දෙන Deposit Bonus එක ගන්නවනම් මතක තියාගන්න ඒක ගත්තොත් එයාල කියන Trade ගාන Complete කරනකන් Bonus තියන ගානත් එක්ක Withdraw කරන්න බෑ.. එහෙම කරනවනම් ඒ වෙලාවට Bonus එක  Riject කරල පුලුවන්, මන් නම් කියන්නෙ Deposit කරද්දි Bonus එක ගන්නෙ නැතුව ඉන්න එක හොදයි.. එතකොට දාපු ගමන් උනත් සල්ලි ආපහු ගන්න පුලුවන්.

 

3.ඔයාලා Ayrex එකෙන් සල්ලි Withdraw කරද්දි සමහර වෙලවට සල්ලි විනාඩි ගානෙන් ආවට සමහර වෙලවට පරක්කු වෙන්නෙ Automatic system එකෙන් Withdraw උනාට ඒක වෙන්නෙ කට්ටිය Request කරපු පිලිවෙලට හින්ද, සමහර වෙලවට අපිට කලින් කරපු අයගෙ එව්වා Complete වෙලා එනකොට ටිකක් පරක්කු වෙනව, අනික එයාලට සැක හිතුනොත් මොකක් හරි Withdrawal වලින් 5% විතර Manual Check කරල Accept කරන්නේ..

 

4. Free Demo Contest එක Play කරන කට්ටිය මුලින් Account එක Verify කරගන ඉන්න එක හොදයි.. මොකද Win කෙරුවොත් ඔයාලට ඒ වෙලවෙම සල්ලි Withdraw කරගන්න බැරි වෙනව. අනික ඔයාල Win කරල සතියක් අතුලත Account එක Verify කරගන්න බැරුව ගියොත් ඔයාලගෙ Win එක Cancel වෙලා ඊලග කෙනාට ඒ Prize එක යනවා.. ඒ හින්ද Account එක හදපු ගමන් Verify කරගන්න එක හොදයි.

5. මතක තියාගන්න Verify කරන්න Document යවද්දි Scan කරපු Image යවන්න එපා පැහැදිලිව Photo අරන් යවන්න.

 
 

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Ayrex Lanka Facebook Group එකත් එක්ක එකතු වෙන්න…  

https://www.facebook.com/groups/1424844124252101/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *