Ayrex යනු???

Posted on Posted in Ayrex

දැනට ලන්කාවේ ගොඩක් දෙනෙක් Binary Option කිව්වහම දන්නේ IQ Option ගැන, Ayrex ගැන දන්නෙ ටික දෙනයි.. ඒ උනාට මේ සමාගම 2014 ඉදල රටවල් 90 කටත් වැඩි ප්‍රමානයක ව්‍යාප්ත වෙලා තියනවා. IQ කියන්නෙත් හොද Company එකක් උනාට එකම Broker කෙනෙකුට සීමා වෙලා ඉන්න එක Trader කෙනෙකුට හොද මදි, මොකද IQ එකෙන් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් හරි ලන්කව Banned කෙරුවොත් හරි ලොකු ප්‍රශ්නයක් වෙනව. දැනට IQ Account එකක් තියන කෙනෙකුට උනත් Ayrex එකක් හදල තියාගන්න එක වටිනවා. 
Ayrex ගැන සරලවම කිව්වොත් Ayrex කියන්නේ Binary Option වලට ඉන්න විශිෂ්ඨතම Broker Company එකක්.. ඔයාල බලයි Ayrex ගැන එහෙම කියන්න මොනවද තියන හේතු කියල.. මම පහලින් එකින් එක කියල දෙන්නම් Ayrex කොහොමද මෙච්චර හොද Broker Company එකක් වෙන්නේ කියල.. ඊට පස්සෙ ඔයාලම තීරනය කරන්න Ayrex ගැන..

1. 5$ වැනි ඉතා කුඩා මුදලක් උවද Deposit කිරීමේ හැකියාව.

2. Demo account Contest එක තුලින් කිසිදු මුදල් තැන්පත් කිරීමකින් තොරව සතියකට 8 දෙනෙකුට 100$ දක්වා දිනාගත හැකි වීම, එම මුදල ඒ අවස්තාවේදීම Withdraw කරගත හැක.

3. Automatic Withdrawal පහසුකම ඇති එකම Binary Option සමාගම වීම, එනම් අප ඉපයූ මුදල් විනාඩි කිහිපයක් තුල මෙමගින් අපට ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබේ.

4. දැනට ඇති වේගවත්ම Trading Platform එක වීම, එනම් Trade එකක් දැමීමට ගතවන කාලය තත්පර 0.28 වැනි ඉතා සුලු කාලයක් වීම.

5. 30% දක්වා තැන්පතු මුදල් සදහා Bonus මුදලක් ලබාදීම.

6. MOST INNOVATIVE BROKER, BEST TRADING EXPERIENCE, MOST PROMISING BROKER වැනි සම්මාන ‍රැසකට හිමිකම් කියන සමාගමක් වීම.

7. Trading සදහා ඉතාමත් නිවැරදි හා කාර්යක්ශම User friendly Web Platform එකක් හා ස්මාර්ට් දුරකථන සදහා App එකක් තිබීම.

8. පුහුණු වීම සදහා නොමිලේ Demo Account පහසුකම් ලබා දීම.

9. 24/7 පාරිභෝගික සේවා සහය සැපයීම.

10. රටවල් 90 කටත් වඩා වැඩ් ප්‍රමානයක ව්‍යාප්තව පැවතීම.

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Ayrex Lanka Facebook Group එකත් එක්ක එකතු වෙන්න…
https://www.facebook.com/groups/1424844124252101/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *