What Is Binary Option? බයිනරි ඔප්ෂන් යනු?

Posted on Posted in IQ Option

බයිනරි ඔප්ෂන් කියන එකේ මූලික තෙරුම බැලුවොත් ඔයලා දන්නව Binary Option = ද්විමය විකල්පයන්.. මම ඔයාලට තව සරල කරල කියන්නම්.. මේකෙදි වෙන්නෙ අපිට අවස්ථාව තියනව අන්තර්ජාතික වෙළදපොලේ සිද්දවෙන යම්කිසි වෙනස්වීමකින් අපිට ලාභයක් උපයාගන්න… ඒ කියන්නෙ අපිට අවස්ථාවක් දීල තියනව අන්තර්ජාතික වෙළදපොලේ ගණුදෙනු වෙන යම්කිසි මුදල් වර්ගයක් හරි යම්කිසි ආයතනයක් හරි ඉදිරියෙදි වර්ධනයක් හරි පසුබෑමක් හරි වෙනවද කියල හරි නිගමනයකට ඇවිත් ලාභයක් උපයගන්න…

අපි යම්කිසි මුදල් වර්ගයක් ගැන නිගමනයකට එනවනම් අපිට සිද්ද වෙනව මුදල් යුගලයක් ‍තෝරගන්න.. ඒ කියන්නෙ අපි යම්කිසි මුදල් ඒකකයක වර්ධනය හරි පසුබෑම හරි තිරනය කරන්නෙ තව මුදල් ඒකකයකට සාපේක්ෂව.. අපි EURO හ USD ගත්තොත් අපිට කියන්න පුලුවන් ඉදිරියෙදි EURO එකක් ගන්න ගෙවන්න ඔන USD ගාන වැඩි වෙනවද අඩු වෙනවද කියල කියල..

ඒ වගේම ආයතනයක වර්ධනය හරි පසුබෑම හරි ඒ ආයතනයේ කොටස් මිල අඩු වැඩි වීමෙන් කියන්න පුලුවන්…

ඔයල හිතයි අපි කොහොමද එහෙම මුදල් ඒකකයක් හරි ආයතනයක් ගැන හරි ඉස්සරහට වෙන්න තියන දේ කියන්නෙ කියල.. අපි කාටවත් එහෙම අනාවැකි කියන්න බෑනේ. එහෙම කිව්වත් හරි යන්න තියන අවස්ථාව අඩුයිනෙ… ඒ හින්දා අපි මුදල් යොදවන සමාගමේ මෘදුකාන්ගයෙ අපිට ලබාදීල තියනව Indicators හා Tools රාශියක්.. ඒව යොදාගෙන අපිට පුලුවන් නිවැරදි තීරන ගන්න..

සමහරු කියනව බයිනරි ඔප්ෂන් කියන්නෙ සුදුවක් කියල… කොහෙත්ම නෑ.. මේකෙදි අපිට පුලුවන් නීවැරදිව පුහුණු වෙලා 90% වඩා නිවැරදි තීරන ගන්න… සූදුවක් දිනන්න අපිට අවස්තාව තියෙන්නෙ 50% විතරයිනෙ..

බයිනරි ඔප්ෂන් ගැන සරලවම මම මේ කිව්වේ.. ඊලග පෝස්ට් එකේ ඉදල කියල දෙන්නම් Account එකක් හදන තැන ඉදල Profit එක ඔයලගෙ අතට ගන්නකන්…..

ඔයාලට තව දැනගන්න දේවල් හරි ගැටලු හරි තියනවනම් පහල Link එකෙන් අපේ Binary Option Lanka Facebook Page එකත් එක්ක එකතු වෙන්න…

https://www.facebook.com/BinaryOptionLanka1/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *