රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව Binary Option වලින් 100$ දිනාගන්නේ කොහොමද?

Posted on Posted in Ayrex

ඔන්න එහෙනම් ඔයාල හැමෝම බලාගන හිටපු පෝස්ට් එක ගෙනාවා.. එහෙනම් අද කියල දෙන්නම් Binary Option වලින් කොහොමද ඔයාල රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව 100$ දිනාගන්නේ කියලා. ඒකත් එක පාරක් නෙමේ ඔයාල මේක හරියට අල්ලගත්තොත් සතියට 3 පාරක් 100$ වෙනකන් දිනාගන්න පුලුවන්..

අපේ වෙබ් සයිට් එක කියවන අයයි අපේ Facebook Group එකේ ඉන්න අයයි නම් දන්නව ඇති ටිකක් මේ ගැන. දන්නෙ නැති අයටත් එක්ක පොඩ්ඩක් කියල දෙන්නම්.. Binary Option වලට දැනට ඉන්න හොදම සමාගම් දෙකක් තමයි IQ Option ඒ වගේම Ayrex කියන්නේ. මෙතනින් අපි මේ 100$ දිනාගන්න පාවිච්චි කරන්නේ Ayrex කියන සමාගම. මොකද වෙන කිසිම සමාගමකින් කීයක්වත් Deposit කරන්නේ නැතුව මෙහෙම සල්ලි දිනාගන්න අවස්තාවක් දෙන්නේ නෑ.. අලුත්ම අයට මේ ගැන මොකුත්ම තේරෙන්නේ නැත්තන් පහල තියන පෝස්ට් එකේ ඉදල අපේ වෙබ් සයිට් එකේ තියන පෝස්ට් ටික කියවල ඉන්න මුලින්.

ඔයාලට මේක කරන්න ඕනනම් ගොඩක් දෙවල් ඕන වෙන්නේ නෑ.. ඔයාලට ඕනා වෙන්නේ Ayrex Real Account එකක් හදාගන්න එක විතරයි, හැබැයි මේකට සල්ලි කීයක්වත් Deposit කරන්න ඕනෙ නැති උනාට ඔයාල දිනන සල්ලි අතට ගන්න E-Wallet එකක් හදාගන්න වෙනවා. ගොඩක් අයනම් මේ වෙනකොට Skrill හරි Neteller හරී Account හදල ඇති. එහෙම නැත්තන් ඒ දෙකෙන් එකක් හදාගන්න. ඔයාලට ගොඩක්ම ලේසියි Skrill පාවිච්චි කරනවනම්. හරි එහෙනම් මුලින්ම ඔයාල ඒ Account හදල නැත්තන් පහල තියන පෝස්ට් කියවල හරියටම ඒ Account හදාගන්න.

ඔයාලා Ayrex Account එකක් හැදුවම ඔයාලට තියන ප්‍රශ්නයක් තමයි ඔයාලට Password එකක් දෙන්න තැනක් නැති එක, මොකද අපි Ayrex එකක් Open කරද්දි අපිට Default password එකක් අපි දීපු E-Mail එකට යවනවා.ඊට පස්සේ මතක ඇතුව ඔයාලා දීපු E-mail එකට ගිහින් ඒක Verify කරගන්න, Mail එකට ගිහින් Verify කරගන්නකන් ඔයාලගේ Account එක Inactive වෙලා තියෙන්නේ, ටික දවසක් යනකන් E-Mail එක Verify කෙරුවේ නැත්තන් ඔයලගේ Account එක Cancel වෙලා යනවා, ඒ Mail එකේම තමයි ඔයාලට ඊලගට Log වෙද්දි දෙන්න ඕන Password එක තියෙන්නේ, කැමතිනම් ඒ වෙලාවෙම ඔයාලගේ Account Setting වල තියන Security Setting වලට ගිහින් මතක හිටින Password එකකට වෙනස් කරගන්න, ඒ වගේම සල්ලි Withdraw කරද්දි දෙන්න ඕන ඉලක්කම් හතරක Pin Code එකත් ඒ Mail එකේමයි තියෙන්නේ, ඒකත් ඔයාලට හොදටම මතක ඉලක්කම් හතරක් දීලා වෙනස් කරගන්න. එහෙම ඒ දේවල් වෙනස් කෙරුවේ නැත්තන් අනිවාර්යයෙන් ඒ E-Mail එක Delete වෙන්නේ නැතුව කොහේ හරි Save කරල තියාගන්න..

 

ඔයාල හරියට ඕන කරන Account හදල ඉවරනම් Ayrex  Account එකට ලොග් වෙලා දකුණු පැත්තෙ උඩම තියන ඔයාගෙ නම Click කරන්න. ඊට පස්සෙ එන Menu එකෙන් පහල විදිහට Contest කියන එක ‍තෝරගන්න. ඔයාල Phone එකෙන් මේක කරනවනම් ඒත් වැඩි වෙනසක් නෑ මේ වගේමයි තියෙන්නෙ තේරුම් ගන්න පුලුවන්.

ඔයාල Free Demo Contest එක නැති වෙලාවක Contest කියන එක Click කෙරුවනම් ඔයාලට පහල විදිහට Window එකක් එයි. ඒ කියන්නේ මේ Contest එක පටන් ගන්න තව වෙලා තියනව. මේකේ හැටියට තව පැය 22 විනාඩි 14 තත්පර 38 කින් මේ තරගේ පටන් ගන්නවා. ඔයාලට ඒ වෙලව වෙනකන් ඉන්න ඕන මේක Play කරන්න. ඒ වගේම මේ තරගේ සතියට දවස් 3 තියනව. ඒ කියන්නේ හැම සතියකම සදුදා, බදාදා, සිකුරාදා කියන දවස් වල හවස 5.30 මේ තරගෙ පටන් ගන්නව. ඒ වගේම ඔයාලට පැයක කාලයක් දෙනව එයාල මේ Contest එකට දෙන 1000$ වැඩි කරගන්න. ඒ පැය ඉවර උනාම වැඩියෙන්ම Account එකෙන් සල්ලි හොයල තියන පලවෙනි 8 දෙනාට ඒ වෙලාවෙම 100$ ඉදල මුදල් තෑගි දෙනව. ඒක ඒ වෙලාවෙම ගන්නත් පුලුවන්. 

වැඩියෙන්ම තියන 8 දෙනා කිව්වට බය වෙන්න එපා මේකෙ පැයක් ඇතුලත වැඩිපුරම හොයන්නේ 8000$ විතර. දැන් ලන්කාවෙ අය හැමදාම වගේ මේකෙන් Win කරනව. ඔයා හොදට පුරුදු උනානම් ඒ ගාන හොයන එක ලෙසියි. බය වෙන්නෙ නැතුව Trade දාන්න මේ දෙන 1000$ නැති උනා කියල ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ආපහු ඊලග දවසෙත් මේ ගානම දෙනව ඔයාලට තරග කරන්න. දැන්ම මේකට සම්බන්ධ වෙන අයට ලේසි මොකද මේක තවම වැඩිය ජනප්‍රිය වෙලා නැති හින්දා මේක කරන කට්ටිය අඩුයි. ඔයාලට Win කරන්න තියන Chance එක වැඩී.

 

ඔයාල Contest එක තියන වෙලවක ලොග් උනොත් Contest කියන එක Click කෙරුවම ඔයාලට පහල තියන විදිහෙ Window එකක් එයි. ඒකේ දකුනු පැත්තේ උඩම තියනව ඔයාලගෙ දැනට තියන Balance එකයි තව Contest එක ඉවර වෙන්න තියන වෙලාවයි, ඒ වගෙම වම් පැත්තෙ තියනව මේ වෙලවෙ Contest එක Play කරන කට්ටියගෙ විස්තර. එතන උඩම දැනට මුලින්ම ඉන්න අයගෙ Balance එකයි විස්තරයි තියනව. එකේ පහලම ඔයගෙ විස්තරත් ඇති.

 

එහෙනම් ඉතින් ඔයාලට තියෙන්නේ සතියට දවස් 3 තියන මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. දැනට මේකෙන් සල්ලි හොයපු අයට සුභ පැතුම් තවත් දිගටම මෙකෙන් සල්ලි හොයන්න, අනිත් අයත් මේක Win කරන්න Try කරන්න. පහල ඔයාලට වැදගත් වෙන විස්තර ටිකක් තියනව තව ඒකත් කියවන්න.

 

 

 

 

Contest එක Win කරන්න පොඩි Tricks එකක්....

ගොඩක් අයට මේ Contest එක Play කරද්දි තියන ප්‍රශ්නයක් තමයි Market එක Analyze කරන්න Ayrex Platform එකේ Indicators ගොඩක් Use කරන්න දෙන්නේ නැති එක, ඒ හින්ද සමහර අයට Market Trend එක හොයාගන්න ටිකක් අමාරු වෙනවා. ඒක ටිකක් ලේසි වෙන්න මේක Play කරද්දි Strategy Use කරන්න පුලුවන් විදිහක් කියල දෙන්නම්.

ගොඩක් අය දන්නව ඇති IQ Option කියන Binary Option සමාගම. IQ Option වලින් සල්ලි දාන්නේ නැතුව සල්ලි හොයන්න දෙන්නෙ නැති උනාට එයාල ලග තමයි තියෙන්නෙ Trade කරන්න ලේසිම ඇති තරම් Indicators Use කරන්න පුලුවන් User Friendly Trading Platform එක. අපිට පුලුවන් එයාලගෙ Company එකත් එක්ක Trade කරන්නෙ නැති උනාට එයාලගෙ තියන Platform එකෙන් ඒ කියන්නෙ එයාලගෙ Trading Software එකෙන් මේක කරන්න උදව්වක් ගන්න. මාත් Ayrex වල Trade කරද්දි කරන්නේ ඒ දේම තමයි. මොකද හැම Company එකක්ම පාවිච්චි කරන්නේ එකම Market Details හින්ද කිසි ප්‍රශ්නයක් නෑ Chart එක එකම විදිහට යන්නෙ ඔක්කොගෙම. ඔයාලට කරන්න තියෙන්නෙ IQ Software එකේ Indicators Use කරල Analyze කරල ඒ Idea එක අරන් Contest එක වෙලාවට Ayrex එකෙන් Trade දාන්න. ඒ වගේම IQ Option App එකෙත් ගොඩක් Indicators Use කරන්න පුලුවන්  මේ ක්‍රමේ මටනම් සාර්තකයි ඔයාලත් Try කරල බලන්න. 

දැනට IQ Option Account තියන අය මේ ක්‍රමේ Try කරන්න. IQ Option ගැන දන්නේ නැති අය පහල විස්තර කියවල බලල IQ Option Account එකක් Open කරල ඒකෙන් මේ System එක Try කරන්න

IQ Option ගිණුමක් සාදාගන්නේ කොහොමද? - click here

IQ Option PC Software එක පිළිබදව විස්තර. - click here

IQ Option Android App එක - Click here

Ayrex Demo Contest එකේ නීති හා සැලකිලිමත් විය යුතු කරුනු

ගොඩක් අය මේ Demo Contest එක Play කෙරුවට මේ ගැන දන්නේ නැති ගොඩක් දේවල් තියනව. ඒ දෙවල් හින්ද ලන්කාවේ සමහර අයට මේ Contest එක Play කරන්න දෙන්නෙ නැතුව තහනම් කරලත් තියනව. ඒ හින්ද මේ විස්තර ටිකත් කියවන්න,

  1. Contest එක Play කරන වෙලාවට ඒකෙන් එක Trade එකකට දාන්න පුලුවන් උපරිම ගාන 500$ විතරයි.
  2. ඔයාල Contest එකෙන් Win කෙරුවත් ඔයාලගෙ සල්ලි Withdraw කරන්න Ayrex Account එක Verify කරල තියෙන්න ඕනා. මමනම් කියන්නේ Account එක හදපු ගමන් Verify කරගන ඉන්න. එතකොට Win කරපු ගමන් සල්ලි ගන්න පුලුවන්.
  3. ඔයාල Ayrex Account එකකට වැඩි ගානක් හදල තියනවනම් ඔයගෙ ඒ හැම Account එකක්ම Banned වෙනව. ඒ හින්ද ඒ වගේ වැඩ කරල මේ Chance එක නැති කරගන්න එපා.
  4. Contest එක තියන Time එකට ඔයාල Device දෙකකින් ලොග් වෙන්න යන්න එපා. Phone එකෙන් හරි Computer එකෙන් හරි දෙකෙන් එකකින් විතරක් Trade කරන්න ඒ වෙලාවට. ඒ වගේම Computer එකේ Ayrex වල Tab දෙකක් Open කරල තියන්න එපා. Contest එක Play කරන Tab එක විතරක් Open එකේ තියාගන්න.
  5. Contest එක තියන වෙලාවට සමහරවිට ඔයාලට ඒකට Join වෙන්න අමාරු වෙයි. ඒත් ටික වෙලාවක් Try කරන්න එතකොට හරි යනව. මොකද ඒ වෙලාවට සාමාන්‍ය විදිහට වඩා Trade ගොඩක් Process වෙනව trade කරන කට්ටිය සෑහෙන්න වැඩි හින්ද.
  6. ඔයාල Win කෙරුවම ඔයාල ගන්න Place එකත් එක්ක ඔයාලට හම්බෙන ගාන තීරනය වෙන්නේ මේ විදිහට.
  • 1st place – 100 USD
  • 2nd place – 75 USD
  • 3rd place – 50 USD
  • 4th place – 25 USD
  • 5th place – 20 USD
  • 6th place – 15 USD
  • 7th place – 10 USD
  • 8th place – 5 USD

 

එහෙමනම් ඔයාල මේ දේවල් හිතට අරන් මේක හරියට ඵ් කරල කරයි කියල හිතනවා. සල්ලි සතපහක්වත් දාන්නේ නැතුව සල්ලි හොයන්න පුලුවන් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද මෙහෙම Free Win කරන්න දෙන එක කවද නවත්තයිද දන්නේ නෑ. ඔයාල මේක Win කරල Trading ගැන හොද විශ්වාසයක් Win rate එකක් තියනවනම් ඒ දිනපු ගානෙන් කීයක් හරි Account එකේ ඉතුරු කරල දිගටම කරගන යන්න. මොකද මේක ජොබ් එක විදිහටම කරන අය දන්නව Binary option කියන්නෙ හරියට කෙරුවොත් සල්ලි උල්පතක් කියල.

ඔයාල මේක Win කෙරුවම අපේ Facebook Group එකට මැසේජ් එකක් දාන්න පුලුවන්නම්. මොකද මම කැමතී දවසක මේක Win කරන පළවෙනි 8 දෙනාම ලන්කාවෙ අය වෙනවනම්. ලන්කාවෙ කොඩිය තියෙයි මුලු Leader board එකේම. එහෙනම් ඔක්කොටම ජය වේවා!!!

අපේ Facebook Group එක – Binary Option Lanka   IQ-Ayrex   Facebook Group

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *